සම්මා සම්බුදු සරණයි!
පද්ධතිය සක්‍රියයි

වෙසක්
තිළිණ දීමනාව

2026 වෙසක් උත්සවය වෙනුවෙන් පිරිනමන නොමිලේ 2GB Data පැකේජය දැන්ම සක්‍රිය කරගන්න.

Step 01 / ජාලය තෝරන්න
Dialog
Mobitel
Hutch
Airtel
Step 02 / සත්‍යාපනය

පරිශීලක ප්‍රතිචාර

Cyber Guide
by DILSH 🕊️
Cyber Security

ඔබ දැන් අත්විඳින ලද්දේ සයිබර් ලෝකයේ ප්‍රබලතම ප්‍රහාරයක් වන Social Engineering (සමාජ ඉංජිනේරු ශිල්පය) යි.

⚠️ ඔබ රැවටුණු ආකාරය:

1. සීමිත කාලය: 'Offer එක ඉවරයි' කියා ඔබව කලබලයට පත් කිරීම.
2. විශ්වාසය: බොරු Comments සහ Profile pictures මගින් ඔබව රැවටීම.
3. Addiction: Progress bar එකක් පෙන්වා ඔබ ලවා මිතුරන්ට share කරවා ගැනීම.

කවදාවත් මෙවැනි ව්‍යාජ Link මත ක්ලික් කර ඔබගේ තොරතුරු ලබා නොදෙන්න. කිසිම සමාගමක් WhatsApp Share කිරීමෙන් දත්ත ලබා නොදේ.